මුදල් එපා මහින්දගේ කාලයේ දුන්න සේ පොහොර දියවූ - ජවිපෙ වැලිමඩ උද්ඝෝෂණයේ

  පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධත...


 
පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධතාවයක නිරත වී තිබේ.

සමස්ත ලංකා ගොවිජන සංවිධාවය විසින් එය සංවිධාන කළ අතර පැය 02 කට ආසන්න කාලයක් එම විරෝධතාවය පවත්වා ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න(ජවිපෙ), ඌව ජවිපෙ පළාත් සහා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද ඒ සඳහා සහභාගී වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6671467489102213377

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item