මුදල් එපා මහින්දගේ කාලයේ දුන්න සේ පොහොර දියවූ - ජවිපෙ වැලිමඩ උද්ඝෝෂණයේ
පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධත...

https://www.sathhanda.com/2016/03/blog-post_65.html
පෙර පැවති ක්‍රමයටම පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ සහ ඌවපරණගම ප්‍රදේශයේ එළවළු සහ අර්තාපල් ගොවීන් අද (07) වැලිමඩ නගරයේ දී විරෝධතාවයක නිරත වී තිබේ.
සමස්ත ලංකා ගොවිජන සංවිධාවය විසින් එය සංවිධාන කළ අතර පැය 02 කට ආසන්න කාලයක් එම විරෝධතාවය පවත්වා ඇත.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න(ජවිපෙ), ඌව ජවිපෙ පළාත් සහා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද ඒ සඳහා සහභාගී වී තිබේ.

Related