ආදරය කිරීම සංස්කෘතියට විරුද්ධද? - මෙහෙම එලවන්නේ මොන නීතිය යටතේද?
ආදරය කරන couple එකක් නිදහස් චතුරශ්‍රයේ වාඩිවී නිදහසේ කතා කරමින් සිටිම සදාචාර විරෝධීද? රටේ සංස්කෘතියට එරෙහිද? මෙය මානව හිමිකම් කඩ කිරිමක...

http://www.sathhanda.com/2016/03/blog-post_8.html

මෙය මානව හිමිකම් කඩ කිරිමක් නොවෙද?
නිදහස් චතුරස්ශ්‍රයේ සිටිය පම්වතුන් යුගලක් එහි ආරක්ෂකයන් විසින් ඉවත්කිරීමේදී ඇතිවූ කතා බහක් මෙම විදියෝවෙන් දැක්වේ.
නිදහස් චතුරස්‍ර භූමියේ පමණක් නොව, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ මෙන්ම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ද මෙවන් අමුතු නීති ක්‍රියාත්මක වන අතර, කිසිදු වැරදි හැසිරීමක් නොකරන පෙම්වතුන්ට අශෝබන ලේබලය අලවන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ලැජ්ජාවට පත් වන අයුරින් කටයුතු කිරීම ද නිරන්තරයෙන් සිදු වේ.

Eka mara neetiyak ne.Kauru hari manasika ledekuge neetiyak wenna athi...
ReplyDeleteME AANDUWE OKKOTOMA DAN PISSU. EMAYI ME WENNE. SIHI MOLE ATHI WADA NEMEYI.
ReplyDeleteපොන්නයන්ට ගිය රට ඕයි... අගමැති gay උනාම විමල් වීරවංස කිව්වා වගේ මෙහෙම දේවල් වෙන එකේ පුදුමයක් නෑ...
ReplyDelete