බලපිටිය උසාවිය ඉදිරිපිට පොලීසියේන් වෙඩි තැබීමක්
බලපිටිය අධිකරණයේ ගේට්ටුව අසල දී තම බිරිඳට කතුරකින් වැනි උපකරණයකින් පහර දී පැන ගිය බව කියන සැමියකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද (23) නියෝ...

https://www.sathhanda.com/2016/03/blog-post_857.html
අද දින පැවති නඩුවක් අවසානයේ දී ඔහු මෙලෙස පැනයාමට උත්සාහකර ඇති අතර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සැකකරු දුවමින් සිටි පැත්තට වෙඩි තබා ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
තුවාල ලැබූ බිරිඳ බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Related