ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා.ඊට හේතු වී ඇත්තේ ලක්ෂපාන බලාගාරයේ කොටසක ඇති වූ දෝෂයක්. ගාල්ල, මාතර සහ බලංගොඩ යන ප්‍රදේශවල ...

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා.ඊට හේතු වී ඇත්තේ ලක්ෂපාන බලාගාරයේ කොටසක ඇති වූ දෝෂයක්. ගාල්ල, මාතර සහ බලංගොඩ යන ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳවැටී ඇති බවයි වාර්තා වෙන්නේ.අදාළ ප්‍රදේශවල විදුලි පරිභෝජනය වැඩි වීම හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.කෙසේවෙතත් තවත් සුලු වේලාවකින් පද්ධතිය යථාතත්ත්වයට පත් කළ හැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3911063806577678614

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item