ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි

ඉඩම් අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජෝන් අමරත...

ඉඩම් අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙස මේ වන විට කටයුතු කරයි.

එම අමාත්‍ය ධුරයට අමතරව එම්.කේ.ඩි.එස්.ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වු ඉඩම් අමාත්‍ය ධුරය ද ජෝන් අමරතුංග අමාත්‍යවරයාට ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1847604253875424798

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item