භාරත ඝාතන සැකකරුවන්ගේ බන්ධනාගාර බස් රථයට වෙඩි

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේදී බවයි අනාවරණය වෙන්නේ. වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබ...

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේදී බවයි අනාවරණය වෙන්නේ. වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා වෙනවා. KE - 2018 නැමැති මොටර් රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සඳහන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7984506669487454796

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item