විදුලිය නැති නිසා ජලයත් නෑ

හදිසි විදුලි බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවල කටයුතු ඇණහිට තිබෙන අතර මේ නිසා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටින ...

හදිසි විදුලි බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවල කටයුතු ඇණහිට තිබෙන අතර මේ නිසා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව වාර්තා වේ. විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම අවසන් වූ පසු ජල සැපයුම නිසි ලෙස සිදුකරන බවද ජලසම්පාදන මණ්ඩල නිලධාරියෙක් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1184545434974359819

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item