MSG තහනම් - කලකට පෙර කල යුතුව තිබු වැඩක්

මොනෝ සෝඩියම් ග්ලුටමේට් (එම්.එස්.ජී.) රසකාරකය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) නියෝග කොට ත...

මොනෝ සෝඩියම් ග්ලුටමේට් (එම්.එස්.ජී.) රසකාරකය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) නියෝග කොට තිබෙනවා. මෙම රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටමේට් යන රසායනික නාමයට වඩා පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ අජිනොමොටෝ යන වෙළඳ නාමයෙනි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1701524894029886335

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item