හෙට සිට 'දඩ කොලේ' ගෙදරටම
වැරදි කරන රියදුරන් සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන මගින් තොරතුරු සොයා ගෙන ඔවුන්ගේ නිවෙස්වලට දැනුම් දීමේ වැඩසටහනක් හෙට(04)සිට ආරම්භ වනවා.නියම...
http://www.sathhanda.com/2016/04/blog-post_78.html
වැරදි කරන රියදුරන් සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන මගින් තොරතුරු සොයා ගෙන ඔවුන්ගේ නිවෙස්වලට දැනුම් දීමේ වැඩසටහනක් හෙට(04)සිට ආරම්භ වනවා.නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.නිවෙසට කරන දැනුම්දීමෙන් පසුව ළඟම පොලිසියට ගොස් දඩ කොලය ලබා ගත හැකි අතර ඉන් පසුව දඩය ගෙවීම හෝ අධිකරණයේ පෙනී සිටීම සිදු කළ යුතු බවයි වාර්තා වන්නේ.මූලිකවම මංතීරු නීතිය කඩ කරන පිරිස් මෙහිදී හසුකර ගැනීමට නියමිතයි.
Related