අතුරුදහන්වූවන්ගේ පනතේ ඇති භයානක වගන්ති 10 මෙන්න

රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැ...

රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය විසින් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බෙදාහැරීය.

එම අවස්ථාවට අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික නිදහස් පෙරමුණේ ප්‍ර‍චාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්ද සහභාගී වී තිබේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2313503948031333353

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item