කොටහේනේ නිවසකින් එකම පවුලේ 3කගේ මළ සිරුරු හමුවේ
කොටහේන වාසල පාරේ නිවසක තිබී එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු 3ක් පොලිසිය විසින් අද (19) දහවල් සොයාගනු ලැබුවා. කොටහේන පොලිසියට...

http://www.sathhanda.com/2016/08/3.html
කොටහේන වාසල පාරේ නිවසක තිබී එකම පවුලේ පියා, දියණිය සහ පුතෙකුගේ මළ සිරුරු 3ක් පොලිසිය විසින් අද (19) දහවල් සොයාගනු ලැබුවා.
කොටහේන පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුරු සොයා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මියගිය තිදෙනා වස පානය කර මියයන්නට ඇතැයි සැකකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

Related