පොර්ට් සිටියට ඉන්දියාවේ අනුමැතිය ගන්න කොළඹ වරායෙන් 85% ඉන්දියාවට විකුනන්න තීරණය කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත්කර ඇතැයි වාර්තා වෙනවා. 2015 ජුනි 03 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානාය...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත්කර ඇතැයි වාර්තා වෙනවා.

2015 ජුනි 03 වැනිදා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නිර්දේශය මත 2015 ජූනි 22 වැනිදා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

මුලින් එම පර්යන්තයේ අයිතියෙන් 51% ක් මුලින් රජය තබා ගැනීමට සැලැසුම් කර තිබුණද මේ වන විට අදාළ තත්ත්වය වෙනස් වී ඇති අතර අලුත් තත්ත්වය අනුව රජය 15%ක කොටස් පමණක් තබාගෙන අනෙක් සියල්ල ඉන්දීය වද වරාය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නැගෙනහිර පර්යන්තය විකිණීමේ තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම හා චරිත රත්වත්තේ යන තිදෙනා එක්ව ගත් තීරණයක් වන බවට් වාර්තා පලව අතර එය චීනයට පොර්ට් සිටිය ඉදිකිරීමට ලබාදීමේ අවනඩුවෙන් බේරීමට වරාය ඉන්දියාවට දීමට එකඟ වී ඇති බව තව දුරටත් වාර්තා වේ.
සැබෑ යහපාලනයක් වෙනුවෙන් ඔබ චන්දය භාවිතා කළා නම් මෙය ඔබගේ දෙවන තෙවන සහ සිව්වන අවධානයටද පාත්‍ර විය යුතුය. හේතුව යහපාලනය මුවාවෙන් ඔබගෙන් චන්දය ලබාගත් මෙම පිරිස ඉන් පිට පන දැන් බොහෝ දුර ගොස් ඇති හෙයිනි. ඔබ පත්කළ ගත් ආණ්ඩුව ඔබ බලාපොරොත්තු වූ නිසි මාවතේ යනවාදැයි අවධානයෙන් සිටීම ඔබගේ වගකීමකි. එසේ නොවේ නම් එය මතක් කරදීම ඊටත් වඩා ඔබගේ යුතුකමකි.

තවද රටේ ස්වෛරීභාවය ගැන ඔබ උනන්දු වන්නේ නම් ශ්‍රී ලංකාවේ ඉදිවන ඉදිකිරීමක් වෙනුවෙන් වර්තාමන ආණ්ඩුවට ඉන්දියාවෙන් අනුමැතිය අවශ්‍ය වීම එක්කෝ පුද්ගලික ලබා ප්‍රොයෝජන මත වූ රහසිගත ගනුදෙනුවකි එසේ නොවන්නේ නම් වර්තමාන ආණ්ඩුව විසින්  රටේ ස්වෛරීභාවය අද පත් කර ඇති තත්වයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3557640412837180870

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item