තලාවෙන් සැක කටයුතු මළ සිරුරක්

සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තලාව, තිරප්පනේ ප්‍රදේශයේදී හමුවී තිබේ. තලාව පොලීසියට ලද තොරතුකට අනුව ප්‍රදේශයේ නි...

සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තලාව, තිරප්පනේ ප්‍රදේශයේදී හමුවී තිබේ.

තලාව පොලීසියට ලද තොරතුකට අනුව ප්‍රදේශයේ නිවසක් අසළ මියගොස් සිටියදී අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ තලාව, තිරප්පනේ, පළමු පටුමග ලිපිනයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1153509410984537773

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item