බන්දුල ගුනවර්ධන ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවස...

https://www.sathhanda.com/2016/08/bandula-gunawardena-resigns.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
හෝමාගම අද (21) පැවැති විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී හෙතෙම පැවසුවේ ” ජනතාවගේ වස්තුව නූල් පොටක්වත් හොරකම් නොකරපු සහ දූෂණ වංචාවලට සම්බන්ධ නොවූ සංවිධායකවරයෙකු ලෙස හෝමාගම ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් අද සිට මා සංවිධායක ධූරයෙන් ඉවත් වීමට කටයුතු කරනවා.”යනුවෙනි.

Related