සාපෙල පළමු හපනුන් දහය මෙන්න
ඊයේ නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව ඉහළම ප්‍රතිඵලය වාර්තා කර පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ සත්සරණි හෙ...

https://www.sathhanda.com/2016/03/blog-post_196.html
ඊයේ නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව ඉහළම ප්‍රතිඵලය වාර්තා කර පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චි සිසුවියයි.
දෙවැනි ස්ථානය කොළඹ නාලාන්දා විදුහලේ සමල් පුන්සරත් තුන්වන ස්ථානය කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ ආර් මලීනා රත්නායකද දිනගෙන සිටී.
කොළඹ රාජකීය විදුහලේ කිසිදු සිසුවෙකු පළමු දස දෙනා අතර නොවීම මෙවර ප‍්‍රතිඵලවල විශේෂත්වයකි.
01. සත්සරණි හෙට්ටිආරච්චි- විශාකා විද්‍යාලය,කොළඹ
02. කේ.කේ. සමල් පුන්සර – නාලාන්දා විද්‍යාලය, කොළඹ
03. ආර්. මලීනා රත්නායක – දේවි බාළිකා විද්‍යාලය, කොළඹ
03. ආර්.එම්. ඉන්දීවරි උමයංගා කුමාරි රත්නායක – මහමායා බාළිකා විද්‍යාලය, මහනුවර
04. එච්.එම්. රනිදු අරුණජ හේරත් – නාලාන්දා විද්‍යාලය, කොළඹ
05. නෙවිල් අමජිත් වල්පිට – ආනන්ද විද්‍යාලය, කොළඹ
06. එච්.ජේ. ඉරුෂ නෙත්සර – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
07. ඒ තරුෂි අංජලිකා – ශ්‍රී සුමංගල බාළිකා විද්‍යාලය, කළුතර
07. දිනෙත් සංජුල ජයකොඩි – මාරිස්ටෙලා විද්‍යාලය, මිගමුව
08. ඩබ්.ටී.අයි. චතුරංග විජේසිංහ – ආනන්ද විද්‍යාලය, කොළඹ
08. ඒ එස් අමායා නානායක්කාර – සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල
08. ඩබ්.ඒ.ඩී. යසස් වෙල්ලප්පුල්ලි – රාහුල විද්‍යාලය, මාතර
Related