වැට්‌ පරණ විදිහටම එයි

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සියයට 15 දක්‌වා එකතු කළ අගය මත බදු (වැට්‌) වැඩි කිරීමේ යෝජනාව එලෙසම අමාත්‍ය මණ්‌ඩලය හරහා යළි පාර්ලිමේන්ත...

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සියයට 15 දක්‌වා එකතු කළ අගය මත බදු (වැට්‌) වැඩි කිරීමේ යෝජනාව එලෙසම අමාත්‍ය මණ්‌ඩලය හරහා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරගෙන වන බව දිවයින පුවත්පත වාර්තා කරනවා .

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සංශෝධන හෝ වෙනත් සංශෝධන එම බදු යෝජනාවට ඇතුළත් කරන ලෙස තවමත් කිසිදු උපදෙසක්‌ මුදල් අමාත්‍යාංශයට ලැබී නැතැ බවද වාර්තා වෙනවා.

මේ අනුව අලුත් පනතක්‌ ලෙස අමාත්‍ය මණ්‌aඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත්තේ සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමේ පෙර යෝජනාවම බවත්, අවශ්‍ය නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන සිදුකර ගැනීමට අවස්‌ථාව තිබෙන බවද වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8444052355396083861

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item