කොකා-කෝලා කැළණි ගඟට දැන්මේ පිළිකා කාරකයක් බව ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවේ
කැලණි ගෙඟ් ජලය පිළිකාකාරක බවට ජාත්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. පසුගියදා කැළණි ගඟේ ජලයට මෙම විස ද්‍රව්‍ය එකතු වීම හ...
https://www.sathhanda.com/2015/09/coca-cola-kelani-river-case.html
කැලණි ගෙඟ් ජලය පිළිකාකාරක බවට ජාත්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. පසුගියදා කැළණි ගඟේ ජලයට මෙම විස ද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් තාවකාලිකව ජාල සැපයුමද නවතා දමන ලදී.
කැළණි ගඟේ ජලය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිදු කළ පරීක්ෂණයකින් එම ජලයේ 4-මෙතිල් ඉමිඩසොල් නැමැති කාබනික රසායනිකය ඇති බවට තහවුරු වී තිබෙන අතර එය ප්‍රබල පිළිකා කාරකයක් බව වාර්තා වෙනවා.
මේ අතර දැනට ලොව විවිද රටවල චොක කොලා සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ සියලු වාර්තා වලින් වෙළඳ පොලෙහි විකිණීමට ඇති කොකා කොලා බීමෙහිද මම විසකාරකය ඇතුළු තවත් ශරීරයට විෂ සහිත සංඝටක අඩංගු බව සොයාගෙන ඇත.


Related