නාමල් රක්ෂිත බන්ධනාගාරයට

මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද (15) අත්අඩංගුවට ගැණුනු හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේ...

මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද (15) අත්අඩංගුවට ගැණුනු හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන්හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.ඒ කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5447151938035027546

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item