රාජපක්ෂලා සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරනවා - ඉසුර දේවප්‍රිය
රාජපක්ෂ පවුලේ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂය පිරිසිදු හා විනයගරුක පක්ෂයක් බවට පත්කිරීමට පක්ෂ සභාපතිවරයා ලෙ...

https://www.sathhanda.com/2016/08/blog-post_732.html
රාජපක්ෂ පවුලේ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂය පිරිසිදු හා විනයගරුක පක්ෂයක් බවට පත්කිරීමට පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂය පිරිසිදු පක්ෂයක් ලෙස ඉදිරිපත් වියයුතු බවත් ඔහු පවසනවා.
මීළඟට 2020 වසරේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට නම් පක්ෂය තුළ සිටින දූෂණ, වංචා චෝදනා එල්ල වී ඇති සියලු දෙනා ඉවත් කර පක්ෂය පිරිසිදු කළයුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටින බවත් ප්‍රධාන ඇමතිවරයා පවසයි.
මෙතෙක් කල් පක්ෂය පාවාදෙමින් පක්ෂ නායකයාට එරෙහිව කටයුතු කරමින් සිටි පුද්ගලයන්ට ඒවා නිවැරදි කරගැනීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් නිවැරදි මාර්ගයට පැමිණීමට කටයුතු නොකළ බවයි ඔහු පවසන්නේ. ඒ නිසා එම සියලුදෙනා පක්ෂයෙන් නෙරපීමට මේ වනවිට පක්ෂය තීරණය කර ඇති බවත් ඔහු පවසයි.

Related