බෙලිඅත්තේදී කාන්තාවක වෙඩි තබයි

බෙලිඅත්ත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.ඉසුරුපුර, ලංකානන්ද මාවතේ නිවසක සිටි කාන්තාවකට අද(08) පෙරවරුවේ වෙඩි ප්‍රහාරය එ...

බෙලිඅත්ත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.ඉසුරුපුර, ලංකානන්ද මාවතේ නිවසක සිටි කාන්තාවකට අද(08) පෙරවරුවේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බෙලිඅත්ත, හත්බෝධිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.තුවාල ලබා ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.ඉඩම් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරු හඳුනාගෙන ඇති බව බෙලිඅත්ත, පොලීසිය පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6912528897983924385

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item