ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පයින් ගසා මිලියන 435ක් පාඩු කරමින් ගල් අඟුරු ටෙන්ඩරය පෙර සමාගමට
විදුලිබල මණ්ඩලයට ඇ. ඩොලර් මිලියන 3 ක් පාඩු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නිරීක්ෂණය නොසලකා එම ටෙන්ඩරය සුවිස් සිoගප්පූර් සමාගමට ප්‍රධා...

http://www.sathhanda.com/2016/08/coal-sri-lanka-issue.html
විදුලිබල මණ්ඩලයට ඇ. ඩොලර් මිලියන 3 ක් පාඩු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නිරීක්ෂණය නොසලකා එම ටෙන්ඩරය සුවිස් සිoගප්පූර් සමාගමට ප්‍රධානය කර තිබේ.
මෙමගින් රජයට ඇ. ඩොලර් මිලියන 3ක් එනම් රුපියල් මිලියන 435ක පමණ පාඩුවක් සිදුවනු ඇත.
අගවිනිසුරු කේ ශ්‍රීපවන් තීන්දුව ප්‍රකාශ කරමින් කියාසිටියේ 22 වගඋත්තරකාර සුවිස් සිoගප්පූර් සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමට කටයුතු සිදුකරමින් ප්‍රසම්පාදන මණ්ඩලය SCAPC (Standing Cabinet Appointed Procurement Committee) ක්‍රියාකල ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය හද කම්පා කල වගයි.

Related