දූෂණ නඩුවේ තීන්දුවට පෙර පියා දියණියට වෙඩි තබයි
පියා විසින් තම දියණිය දූෂණය කිරීමේ චෝදනාව යටතේ විභාග වෙමින් පැවැති නඩුවේ තීන්දුව ලබා දීමට පෙර දින රාතී‍්‍ර එම පියා විසින් දියණියට වෙඩි තැ...

https://www.sathhanda.com/2016/08/blog-post_291.html
මෙම පියා විසින් 2012 වසරේදී සිය දියණියව දූෂණය කිරීම සම්බන්ධ නඩුව හම්බන්තොට අධිකරණයේ විභාග වෙමින් පැවතුණි.
එම නඩුවේ තීන්දුව අද දින ලබා දීමට නියමිතව තිබෙන අතර ඊයේ රාත‍්‍රියේදී පියා විසින් එම දියණියට වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ දියණිය හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. පියා 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දියණිය 25 හැවිරිදි තරුණියකි.
Related