ඉවත් නොකළ බිම් බෝම්බයක් පත්තුවේ - අයෙක් මරුට

යාපනය, මුහමාලෙයි, කිලාලි බිම් බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයේ සිදු වූ පිපුරුමකින් යාපනය කිලාලි ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු ම...

යාපනය, මුහමාලෙයි, කිලාලි බිම් බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයේ සිදු වූ පිපුරුමකින් යාපනය කිලාලි ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා පසුගිය 12 වනදා සවස දර කැඩීම සදහා එම ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය.

ඔහු යළි නිවස වෙත නොපැමිණිම නිසා ඥාතීන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදු කළ සෝදිසියකදී බිම් බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයේ තිබී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි. බිම් බෝබයක් පුපුරා යාම හේතුවෙන් මොහු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1230788378185380738

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item