අස්‌වුණු එක හොඳයිත නැත්නම් අස්‌කරනවා - මහින්ද අමරවීර

බන්දුල ගුණවර්ධන සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වීම හොඳ බවත් කොහොමත් ඔහු සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට සිටි බවත් ශ්‍රී ලංකා නිදහස්‌ ප...

බන්දුල ගුණවර්ධන සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වීම හොඳ බවත් කොහොමත් ඔහු සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට සිටි බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප ලේකම් සහ එජනිස මහලේකම් මහින්ද අමරවීර පවසනවා.

බන්දුල ගුණවර්ධන ඉතාම දුර්වල ආසන සංවිධායකවරයකු බවත් පසුගිය කාලයේදී ඔහු ආසන බලමණ්‌ඩලයක්‌ හෝ කිසිදු ශාඛා සමිතියක්‌ පිහිටුවා නැති බවත් මහින්ද අමරවීර කීය. ඒ අනුව ඔහු සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා පක්‍ෂය තීන්දුවක්‌ ගෙන තිබූ බවද අමරවීර තව දුරටත් පවසා තිබේ.

ඉදිරියේදී ජාතිවාදය වපුරවන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකවරුන්ද ඉවත් කිරීමට තීරණය කර ඇතැයි කී ඔහු පක්‍ෂය තුළ මින් ඉදිරියට ජාතිවාදය පැතිර වීමට කිසිවකුට ඉඩ නොතබන බවද කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8707320583464376553

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item