යකාට බය නම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ. 4 සමුළුවට මම යන්නෙත් නැ
රහස් හෙළි කරනවා කියලා ජනපතිතුමා දැන් කියනව නම් ඒ රහස් මෙච්චර කල් වසන් කරගෙන හිටියේ ඇයි? සොරකම් කිරීම, සොර බඩු ළඟ තබාගැනීම පමණක් නොවේ ...

https://www.sathhanda.com/2016/08/prasana-ranatunga.html
රහස් හෙළි කරනවා කියලා ජනපතිතුමා දැන් කියනව නම් ඒ රහස් මෙච්චර
කල් වසන් කරගෙන හිටියේ ඇයි? සොරකම් කිරීම, සොර බඩු ළඟ තබාගැනීම පමණක් නොවේ
සොරකම වසන් කිරීමත් වරදක්. රහස් වසන් කරගෙන සිටීම වැරදියි" යෑයි ඒකාබද්ධ
විපක්‍ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු එසේ පවස ඇත්තේ පසුගියදා දා උඩුගම්පලදී පැවැති ක්‍රියාකාරීන්ගේ හමුවකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අලුතින් පක්‍ෂ පිහිටවුවහොත් සියලු රහස් හෙළිකරන බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාතරදී කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් රණතුංග මේ කරුණු අනාවරණය කළේය.
යකාට බය නම් අපි සොහොනේ ගෙවල් හදන්නේ නෑ. අලුත් බලවේගයක් හැදෙනවාට අද මේ අය බයවෙලා කතා කරනවා. තර්ජනය කරනවා. රහස් වසං කරගෙන සිටීම යහපාලනය නොවේ. ඇයිs මෙච්චර කල් හෙළි කළේ නැත්තේ. මෛත්‍රීපාල සිරිසේන මහතා එහෙම අද කියන්නේ මේ ආණ්‌ඩුව ගැන කලකිරී හෙට අනිද්දා අපිත් එක්‌ක එකතුවීමට සිටින අයගේ එකතුවීම නවත්වන්නයි. මේ මොනව කීවත් අපි පසුබසින්නේ නෑ. 04 දා සමුළුවට මම යන්නේ නෑ යෑයි ද කීවේය.

Related