ඕස්ට්‍රේලියානු දුෂණ චෝදනා වලට ජනපති මෛත්‍රී දුන්න පිළිතුර
ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් හි ඉකුත් 24 වනදා පළවූ ප්‍රවෘත්තිය සම්බන්යෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ...

https://www.sathhanda.com/2016/08/maithripala-sirisena-embroiled-in-bribery-scandals.html

අදාළ ප්‍රවෘත්තියෙහි දක්වා තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා සම්බන්ධව සිදුවූ බව කියන සිද්ධියක්. එවැනි සිද්ධියක් පිළිබද තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ජනාධිපතිවරයා පවසනවා.
නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.
රටේ
නීතිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නීති උපදෙස් ලබා දෙනවනම් එය නීති විරෝධී
ක්‍රියාවකි. එය රටේ නීතිපති හොරුන් වෙනුවෙන් පෙනී සිටීමකි. ඔහු වෙනුවෙන්
ඔහු පුද්ගලිකව ගාස්තු ගෙවා නීති උපදෙස් ලබාගත යුතුය,. මෙය රටට විරුද්ධව
එල්ල වූ චෝදනාවක් නොව පුද්ගලිකව ජනාධිපතිට එල්ල වූ චෝදනාවකි. ජනතිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ගොනුකරන චෝදනා වලට මෙරටදී කරනු
ලබන පරීක්ෂනයක්දී මෙරටදී නඩු පැවරීම සම්බන්දයෙන් උපදෙස් දෙනවනම් එය
නීතියානුකුලය.
පසුගියදා මේ අයුරින්ම ඇමෙරිකානු FBI ආයතනය විසින් ඩොලර් බිලියන ගණනක් වටිනා මුදල් ප්‍රමාණයක් ඇමෙරිකාවේ තිබේ
සොයාගෙන කැලිෆෝනියා ප්‍රාන්තයේදේ නඩු ගොනු කරනු ලැබුයේ වර්තමාන මැලේසියානු
අගමැති නජිබ් රසාක් ටය. එය දෙරට අතර ආන්දෝලනයක් ඇති කළේය. තවදුරටත් නඩුව
ක්‍රියාත්මකය. රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් දුෂණ චෝදනා වලට වෙනම රටක පරීක්ෂණ
පවත්වන පළමු අවස්තාව මෙය නොවේ.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් මේ චෝදනා වලට අදාල නොවන බව පවසමින් නිකුත් කල කෙටි මාධ්‍ය නිවේදනය පහතින්.
Related