බස් 500 ගන්න ඉඩ නොදුන්නොත් නිමල් සිරිපාල ඉල්ලා ඉල්ලා අස්වෙනවලු

ලංකා ගමනාගමන මණ්ඩලය සදහා ඉන්දීය සමාගමකින් බස් රථ 500ක් එකවර ලබා ගැනීම සදහා ඇමති නිමල් සිරිපාලද සිල්වා කටයුතු කරමින් සිටිතැයි වර්තා වෙයි...

ලංකා ගමනාගමන මණ්ඩලය සදහා ඉන්දීය සමාගමකින් බස් රථ 500ක් එකවර ලබා ගැනීම සදහා ඇමති නිමල් සිරිපාලද සිල්වා කටයුතු කරමින් සිටිතැයි වර්තා වෙයි.

ඇමතිවරයා මෙසේ කටයුතු කරමින් ඇත්තේ විදෙස් සමාගම් දෙකකින් ටිකෙන් ටික එම බස් රථ ප්‍රමාණය ලබා ගත යුතු බවට වූ ආණ්ඩුවේ තීරණය නොතකමින් යයිද සදහන්ය.

දිගින් දිගටම පාඩු ලබමින් සිටින ලංගම සේවයකින්ගේ ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් පවා ගෙවා ගත නොහැකිව සිටියදී මෙම බස් මිලදී ගැනීම සදහා කෝටි 500කට ආසන්න මුදලක් වැයවෙතැයි ගණන් බලා ඇත.

කෙසේ වෙතත් ඇමතිවරයා සදහන් කර ඇත්තේ මෙම කටයුත්තට කිසිවෙකු හෝ විරුද්ධ වෙතොත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2078835479316291116

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item