මැතිව්ස්ගේ හෙල්මටය කැඩෙන්න පන්දුවක් වදී (PHOTOS)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් පැළඳ සිටි හ...

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් පැළඳ සිටි හෙල්මටයේ වේගයෙන් පැමිණි පන්දුවක් වැදුනා.

පන්දුව ගැටීමෙන් හෙල්මටයේ කොටසක් කැඩී විසිවී ගියා.

ජේම්ස් ෆෝක්නර් යැවූ පන්දුවක් මෙසේ මැතිව්ස්ගේ හෙල්මටයේ වේගයෙන් වැදුණා.

කෙසේ වෙතත් කෙටි වේලාවකින් පසු ඇන්ජලෝ මැතිව්ස් යළිත් පන්දුවට පහරදීමට පැමිණියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2467485225897828591

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item