රජයට බිලියන 11.4ක පාඩුවක් කළා - අල්ලස් කොමිසම ගෝඨාට නඩු දමයි

අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසම විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අද දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුව...

අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසම විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අද දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

2012-2015 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් සමාගම සමග එක් වී රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කල බවට මෙම පිරිසට එල්ල වී ඇති චෝදනාවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සුජාතා දමයන්ති ජයරත්න, කරුණාරත්න බී.ඒ. ගොඩකවෙල, පාලිත පියසිරි ප්‍රනාන්දු, සෝමතිලක දිසානායක, ජයරත්න පෙරේරා, ජයනාත් කොළඹගේ යන පිරිසට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6735395971797343173

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item