ඇමරිකානු නියෝජිතයන් පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ විෂ පරීක්ෂාව මුවාවෙන් විෂ එන්නත් කලොත්
හදිසියේ නොදන්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු බට කණ්ඩායමෙන් කොටසක් පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීර වලට විෂ ඇතුලත් කර ඇතිදැය...

http://www.sathhanda.com/2016/08/pro-ltte-medical-test.html
හදිසියේ නොදන්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු බට කණ්ඩායමෙන් කොටසක් පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ ශරීර වලට විෂ ඇතුලත් කර ඇතිදැයි හදිසි පරීක්ෂණයකට භාජනය කරන බව වාර්තා වෙනවා. එය රාජ්‍ය නොවනා සංවිධානයක් සහ උතුරු පළාත් සභාවේ සෘජු මැදහත්වීම වත ක්‍රියාත්මක වන අතර මධ්‍යම රජයට පෙර දැනුම්දීමක් කර අවසර ලබා නොමැති බවද වාර්තා වෙනවා.
මෙහි ඇති බරපතලම කාරණාව නම් මෙවන් අන්තර්ජාතික පරීක්ෂණයක් සඳහා පිළිපැදිය යුතු කිසිම අනුමත ක්‍රියාදාමයක් පිලි නොපදිමින් ඔවුන් සිතැගි අකාරයේ ක්‍රියා කිරීම රටක් වශයෙන් ඉතාම අවදානම් සහගතය. ඔවුන් පරීක්ෂාව සහ වෛද්‍ය කඳවුර මුවාවෙන් පැමිණ සිටින පිරිස විසින් විෂ ලබාදීමට කටයුතු කරනු ලැබුවහොත් එහි වරද එන්නේ ශ්‍රී ලංකා රජය වෙතය. ඇමෙරිකානු CIA ප්‍රමුක බටහිර රටවල ඒජන්තයින් මෙවන් සුක්ෂම ක්‍රියාවන් කරමින් තමන්ට අවශ්‍ය චෝදනා සකසමින් රජයන් වෙත කරනු ලබන අනවශ්‍ය බලපෑම් ඉතිහාසය පුරාම දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන්ට අන්තර්ජාතික දේශපාලන තලයේ කුමක් සිදුවන්නේ යන්න ගැන කිසිම දැනීමක් නොමැත. කිසිදු අධ්‍යනයක් නොමැත.
පරීක්ෂණ සිදුවුවට කම් නැත. එහෙත් ඒ සියල්ල සියුම් අධීක්ෂණයකින් යුතුව මනා විනිවිධභාවයකින් යුතුව සිදුවිය යුතුය. පරීක්ෂණ කිරීමේ වගකීම පරීක්ෂණ සඳහා සහය දැක්වීමේ වගකීම මෙන්ම ඒ සියල්ල නියමාකාරයෙන් සිදුවී සාවද්‍ය ප්‍රථිපල නිකුත් නොවීමේ වගකීමත් රජයේ වගකීමකි.

Related