සරත් අබෘෘ උඩතට්ටුවෙන් බිමට වැටී මරුට [PHOTOS]

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ  සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි. ගල්කිස්ස ප...

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ  සිය ගල්කිස්සේ නිවසේ උඩුමහළින් වැටී මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සරත් අබෘෘ  අනතුරෙන් පසුව කළුබෝවිල රෝහලට රැගෙන එන අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි වාර්තාවන්නේ. මීට පැයකට පමණ පෙර අනතුර සිදු වී ඇතැයි සඳහන්.

කළුබෝවිල හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථාන පරීක්ෂණයකට යාමට නියමිතය.

සිය නිවසේ සේවිකාවට ලිංගික හිංසා කළැයි ඔහුට නඩුවක්ද පවරා තිබිණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6194882377398714830

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item