පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව පරාදයි
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය. තරඟයේ මුලි...

http://www.sathhanda.com/2016/08/sri-lanka-australia.html
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා පිලට කඩුළු 03ක පරාජයක් අත්විය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසනයේ කඩුළු දැවී ලබා ගත් ලකුණු 227 ලබා ගන්නට ඔස්ට්‍රේලියාවට කඩුළු 07ක් දැවී වැය වූයේ පන්දු වාර 46.5ක් පමණි.
ලකුණු පුවරුව මෙතනින්
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසනයේ කඩුළු දැවී ලබා ගත් ලකුණු 227 ලබා ගන්නට ඔස්ට්‍රේලියාවට කඩුළු 07ක් දැවී වැය වූයේ පන්දු වාර 46.5ක් පමණි.
ලකුණු පුවරුව මෙතනින්
Related