සම්මතයෙන් පිට අතුරුදහන් වුවන්ගේ පනත සම්මත කිරීම ගැන වසුගෙන් කතානායකට පැමිණිල්ලක්
අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය නිවැරදි නොවන බව සඳහන් කරමින් කතානායකවරයාට හෙට (16දා) හෝ අනිද්දා ...

https://www.sathhanda.com/2016/08/vasudewa-nanayakkara.html
සාමාන්‍ය පනතක් සම්මත කළ යුතු ආකාරයෙන් බැහැරව මෙම පනත සම්මත කරගත් බවත්, පනතක් සම්මත කළ යුත්තේ කෙසේද කියාත් දීර්ඝ වශයෙන් මෙම ලියවිල්ලෙහි කරුණු අඩං‘ගුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එය සකස් කළ බවද නානායක්කාර පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍ර‘යේ අද (15දා) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
Related