තවත් ශ්‍රීලනිප කැඳවීම් ලිපි ඉරාදැමීමක් (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කැඳවා ඇති ශ්‍රී ලනිප කාන්තා සංසද වැඩමුළුවට සහභාගී නොවන බවට එම පක්‍ෂ හිටපු පලාත් පාලන නියෝජිතවරියන් පිරි...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කැඳවා ඇති ශ්‍රී ලනිප කාන්තා සංසද වැඩමුළුවට සහභාගී නොවන බවට එම පක්‍ෂ හිටපු පලාත් පාලන නියෝජිතවරියන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක විසින් එවන ලද කැඳවීම් ලිපිද ඔවුන් ඉරා දමමින් කියා සිටියේ තමන් සිටින්නේ හිටපු ජනපති මහින්ද සමඟ බවත් හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය කැඳවන ලෙසත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8779781935854160475

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item