හය හැවිරිදි දැරිය කෙළෙසා මරාදාලා

සාම්පූර් නීලංකේනියේ 6 හැවිරිදි දැරියක කෙළෙසා මරා දමා ඇතැයි සාම්පූර් පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාලවයස්කාරයෙක් සැක සහි...

සාම්පූර් නීලංකේනියේ 6 හැවිරිදි දැරියක කෙළෙසා මරා දමා ඇතැයි සාම්පූර් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාලවයස්කාරයෙක් සැක සහිත බවත් ඔහු සෙවීමට විමර්ශන අරඹා ඇති බවත් පොලිසිය පවසයි.

දැරියගේ මව විදේශ ගත වී ඇති බවද වාර්තාවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6825354370969896080

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item