ජයන්ත සමරවීර අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද පෙ...

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවීමෙන් අතුරුව මන්ත‍්‍ර‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් මතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 223422991565857064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item