රහස් පොලිසිය අවන් ගාර්ඩ් නෞකාවට සීල් තබයි
ගාලු වරායේ නැංගුරම්ලා ඇති ඇවන් ගාර්ඩ් නෞකාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය අද (17) පස්වරුවේ පැවති අතර ඒ, ගාල්ල වරාය පොලිසිය ...

https://www.sathhanda.com/2015/10/avant-grade-sri-lanka.html
සිය විමර්ශනයෙන් අනතුරුව නෞකාවේ ආයුධ ගබඩාවට මුද්‍රා තැබුනා. නෞකාවේ ඇති අවි ආයුධ ගණන් කිරීමේ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබා ගැනුණා.
නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පසුව පොලිසියට භාර දුන්නා. මෙම නෞකාවේ ගිිනිඅවි 816ක් සහ උණ්ඩ ලක්ෂ 2කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවයි නාවික හමුදාව මීට පෙර පොලිසියට කළ පැමිණිල්ලක දැක්වුණේ.
Related