රන්ජන් අමාරුවේ - මහින්දානන්ද රන්ජන්ට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු දමයි

මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද...

මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ යන දෙදෙනාගේ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු දමා ඇත.

පාර්ලිමේන්තු නිල නිවාස සංකීර්ණයේ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථය තමාට අයත් එකක් බවත්, එය පසුගිය පාලන සමයේ නාවලපිටියේ පහරදීම් හා මිනීමැරුම් සදහා යොදාගත්තේ යයි මාද්‍ය හමුවේ කියමින් තම කීර්ති නාමයට හානි කලේ යයි මන්ත‍්‍රීවරයා පැමිණිල්ලෙන් කියා සිටී.

අපහාසයට ප‍්‍රසිද්ධියේ සමාව නොගන්නේ නම් ඔවුන් දෙදෙනාගෙන් රුපියල් කෝටි පනහ බැගින් වන්දි මුදලක් අය කර දෙන ලෙසද පැමිණිල්ලේ දැක්වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6164871524210799614

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item