ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය ප්‍රශ්න කරවන තත්වයක

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් තමනට දිගින් දිගටම අසාධාරණ ලෙස සැලකූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිග...

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් තමනට දිගින් දිගටම අසාධාරණ ලෙස සැලකූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවුස් ක්‍රියා කලාපය නිසා තමනට තුන් ඉරියවු ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ තැනක් ලබා ගැනීමට නොහැකි වූ බවයි.

නායක මැතිවුස් තමනට සෑම විටම අසාධාරණකම් කල බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රිඩාවෙන් සමුගන්නා බවද කී ඔහු තව දුරටත් 20-20 තරග සදහා ක්‍රීඩා කරන බවත් තමනට ඕස්ටේ‍්‍රලියාවෙන් ලැබී ඇති ආරාධනාවක් පිලිගන්නා බවත් වැඩි දුරටත් ඔහු එහිදී පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8330018531182206396

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item