හෙළ උරුමයේ තීරණාත්මක බෙදීමක්

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. සෝභිත හි...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

සෝභිත හිමිගේ ඉල්ලා අස්වීම නිසා පක්‍ෂයේ ඉතිරි එකම ජ්‍යෙෂ්ඨයා වන ඇමති චම්පික රණවක එම පක්‍ෂ නායකත්වයට පත් වනු ඇතැයිද පැවසෙයි.

මෙම හිමිවරැන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමෙන් පසු නියෝජ්‍ය ඇමති කරැුණාරත්න පරණවිතාන හා මෛත‍්‍රී ගුණරත්න  එම පක්‍ෂයට එකතු් වනු ඇතැයිද දැනගන්නට ඇත.

මේ අතර  පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ තවත් සාමාජිකයින් පිරිසක් තනතුරු අතහරින බව දන්වා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පළාත් සභා මන්ත‍්‍රී තෙබුවන පියනන්ද හිමි, ජාත්‍යන්තර කටයුතු ලේකම් නරේන්ද්‍ර ගුණතිලක, තරැණ කටයුතු ලේකම් සුමිත් වැලිවත්ත යන අය මෙම තීරණය ගෙන ඇති අතර අද පැවැත්වෙන ජාතික හෙල උරුමයේ සම්මේලනය සදහාද සහභාගී නොවනු ඇතැයි වාර්තා වෙයි. තමන් නැවත පක්‍ෂයේ තනතුරුවලට පත් කරන නොගන්නා ලෙසද ඉල්ලා ඇති ඔවුන් ඉදිරියේදී පක්‍ෂ කටයුතුවලට සම්බන්ධ වීමට නොහැකි වනු ඇතැයිද දන්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 320682881017015723

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item