යෝෂිතට ඕස්ට්‍රේලියා යන්න අවසර

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයි...

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම සඳහා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව අවසර ලබා දුන්නේය.

සීඑස්එන් නාළිකාවට මුදල් යෙදවීම සම්බන්ධයෙන් මුදල් අවභාවිත කළැයි කඩුවෙල අධිකරණයේ පවතින නඩුවක් සඳහා ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප කොන්දේසියක් ලෙස විදෙස් ගමන් තහනම් කර තිබූ අතර සිය දකුණු දණහිසේ සහ වළලුකර ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මසක කාලයකට ඔස්ට්‍රේලියාවට යාමට ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4213734280574364708

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item