පොලිස්පති ‘සර්’ කියා දුරකතනයෙන් කිවුවේ ඔහුගේ ඉස්කොලේ ‘සර්’ට - කිරිඇල්ලගෙන් අමන තකතීරු කතාවක්
රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ...
https://www.sathhanda.com/2016/12/blog-post_77.html
රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.
apith ape guruwarunta sir kiyanwane
ReplyDeletekata unath chodana karanawa nam hethuwak tiyenna one
ReplyDeletewaradikarayek wennath kalinma daduwam denna hadana eka kohamath waradyi..
ReplyDelete