ඉන්දියානු ගිලන්රථ ගම්පහට

ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් මත හඳුන්වාදුන් සුවසැරිය ගිලන්රථ සේවාව ගම්පහ දිස්ත්‍රික්කයට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව ගම්පහ දිස්ත්...

ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් මත හඳුන්වාදුන් සුවසැරිය ගිලන්රථ සේවාව ගම්පහ දිස්ත්‍රික්කයට හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙය සිදුකෙරුණු අතර,සුවසැරිය ගිලන්රථ සේවාවසහ ඒ සඳහා වන1990 නොමිලයේ ඇමතුම් සේවාවද රජය විසින් හඳුන්වා දෙනු ලැබිණි.

මේ අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 384415508640999014

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item