අද උදේ මහේලට ‘කෝට්ටේදී හමුවූ’ මිනී කන සත්ත්වයා (PHOTO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අද (18)උදෑසන ව්‍යායාම් කටයුතු සඳහා දියවන්නාව අසලට පැමිණි අවස්ථාවේ ඔහුට නිසොල්මනේ සිටින...

https://www.sathhanda.com/2016/09/photo.html
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අද (18)උදෑසන ව්‍යායාම් කටයුතු සඳහා දියවන්නාව අසලට පැමිණි අවස්ථාවේ ඔහුට නිසොල්මනේ සිටින සත්ත්වයෙකු දැක ගන්න ලැබී තිබෙනවා.
ඒ විශාල ප්‍රමාණයේ කිඹුලෙක්.
ඔහු මේ කිඹුලාගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමට එක්කරමින් ‘Look who came to see me run this morning ” ලෙස සඳහන් කර තිබෙනවා.
දියවන්නාව ආශ්‍රිතව කිඹුලන් සිටින බව මීට පෙරද තහවුරුවී තිබුණා.
Related