සෞදි රැකියාවට යන අයට හදුන්වාදුන් නව නීති පද්ධතිය මෙන්න

සෞදි අරාබියේ රැකියා කරන සියළු ශ්‍රමිකයින් හට නව නීති පද්ධතියක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අදාළ නීති පද්ධති...

සෞදි අරාබියේ රැකියා කරන සියළු ශ්‍රමිකයින් හට නව නීති පද්ධතියක් හඳුන්වා දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අදාළ නීති පද්ධතිය මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව නේවාසික බලපත්‍ර සහිත විදේශ ශ්‍රමිකයින් තම රැකියා ස්ථානයෙන් පළාගිය හොත් නැවත දිවයිනට පැමිණිමට අවශ්‍ය අවසර පත් ලබා ගැනීමට රුපියල් ලක්ෂ 04ක දඩ මුදල් ගෙවිය යුතුය.

සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එම නීතිය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව එරට සේවය කරන සියළුම ශ්‍රමිකයින්ට එම නීතිය වලංගු වන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාගය දැනුම් දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6610686278381499873

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item