එලඟු තමිල් විරෝධයට ආ පිරිස කිලිනොච්චි සතොසට ප්‍රහාරයක්

කිලිනොච්චියේ පිහිටි සතොස සේවකයන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට ඊයේ (24) පස්වරුවේ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එළුග තමිල් විරෝධය පැවති ඊයේ...

කිලිනොච්චියේ පිහිටි සතොස සේවකයන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට ඊයේ (24) පස්වරුවේ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එළුග තමිල් විරෝධය පැවති ඊයේ (24) දිනයේ යාපනයේ සහ අවට ප‍්‍රදේශවල බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබුණා.

එහෙත් කිලිනොච්චියේ පිහිටි සතොස ශාඛාව විවෘත කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඊට විරෝධය පළ කරමින් එළුග තමිල් විරෝධතාවට සහය දැක් වූ පිරිසක් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2693499052808972763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item