දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ ලංකාවට - රහසිගත හමුවක් ගුවන් තොටේ

දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයමදී කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑවේය. ගුවන් ...

දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයමදී කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑවේය. ගුවන් යානය චීනය බලා පිටත්ව යන අතර තුළදී ඉන්ධන ලබා ගැනීමට මෙසේ ගොඩ බෑ බව වාර්තා වුවත් ගුවන් යානයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී රහසිගත හමුවක් පැවති බවත් වාර්තා වෙනවා.
මින් පෙර අවස්ථා කිහිපයකදී වත්මන් ආණ්ඩුව පත්වූ පසු දකුණු අප්‍රිකානු ජනපති විදේශ ඇමති ඇතුළු නියෝජිතයෝ විටින් විට බණ්ඩාරනායක ගුවන්තොටේ රහස් හමු කිහිපයක් මෙරට ආණ්ඩුවේ නියෝජිතයන් සමග පැවැත්වූ බව වාර්තා වුනා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8530190276052572848

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item