කබ්රාල්ලුත් අල්ලන්න - එජාප පසුපෙලෙන් අගමැතිට ඉල්ලීමක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලන සමයේ දීශ්‍ රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධය...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලන සමයේ දීශ්‍ රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

2006 වසරේ සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල්ශ්‍ රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළා.

එම කාල සීමාවේ දී සිදු වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතු බවයි ඔවුන් සිය ලිපිය මගින් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් හෝ විමර්ශන සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5546965032013597918

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item