මගේ ෆෝන් එකත් ටැප් කරලා - මහින්ද

තමන්ගේ දුරකතනයද ටැප් කර ඇති බවට හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සහර ඇමතිවරුන්ගෙන් තමන් කතා කළේදැයි විමසා තිබීමෙන් එය පැහැදිලි ...

තමන්ගේ දුරකතනයද ටැප් කර ඇති බවට හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සහර ඇමතිවරුන්ගෙන් තමන් කතා කළේදැයි විමසා තිබීමෙන් එය පැහැදිලි බවයි.

ඔහු මේ අදහස් පලකලේ අද අලූත්කඬේ අධිකරණයට පැමිණි ආපසු යන අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් විසින් විවිධ බෙදුම්වාදී ක‍්‍රියාකාරකම් කරමින් ඇත්තේ ආණ්ඩුවේ එකගතාවය මත යයිද හිටපු ජනපති පවසයි.

ආණ්ඩුව සිදු කරන කිසිදු වැඩක් නැති නිසා එය වසා ගැනීම සදහා විග්නේෂ්වරන් හරහා මේ ආකාරයේ තත්වයන් නිර්මාණය කරන බවද ඔහු එහිදී කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8917788360173051997

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item